hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 12:02


උසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න

දෙසැම්බර් 05 වන දින අපොස උසස් පෙළ විභාගය ආරම්භවන බව මේවනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.