hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 02, ප.ව. 3:21


සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව නතර කෙරේ

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.