hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 12:47


විදුලිබිල 75%කින් වැඩි වෙයි

75% ක සාමාන්‍ය අගයකින් හෙට(10) සිට විදුලි බිල වැඩිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනක රත්නායක මහතා මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.