hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 4:51


ධනීෂ් අලීට සිර දඬුවම්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධනීෂ් අලී නම් සැකකරු නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කිරීමේ චෝදනා මත දින 14ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

සැකකරු පසුගිය ජුලි මස 27 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුනේ ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුලුවී එහි විකාශන කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන්.