English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > විරෝධතාවයට ගිය තරුණයෙක් මිය යයි
2022 ජූලි 13, ප.ව. 7:51
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවය අතරතුර හටගත් උණුසුම් තත්වය හේතුවෙන් රෝහල්ගත කල තරුණයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය නැමති තරුණයෙක්.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්