hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 2:14


නවගමුව පොලීසිය ඇතුළේ පිහි ඇනුමක් – අයෙක් මරුට

නවගමුව පොලිස් ස්ථානයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම පහරදීම අද (07) පස්වරුවේ සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.