hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 09, ප.ව. 4:57


කාදිනල් හිමි අරගල භූමියට

මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් මිට සුළු මොහොතකට පෙර ගාලු මුවදොර අරගල භුමිය වෙත පැමිණියා.

සාමකාමී විරෝධයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකින බවද උන්වහන්සේ සඳහන් කළා.