hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 1:42


බස් ගාස්තුව 11.14%කින් පහළට – අවම ගාස්තුව 34යි

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34ක් වනවා