hit counter

2025 මාර්තු මස 31 වන සඳුදා

2022 දෙසැම්‍බර් 17, ප.ව. 3:21


පාන් මිල පහතට

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල පහත දැමීමට බේකරි හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 10කින් මිල පහත දමන බවයි එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකශ කළේ.