hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 10, ප.ව. 2:32


මහින්දට හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට විදේශගත වීම අත් හිටුවමින් පැනවූ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා බවයි වාර්තා වන්නේ.