English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > මහින්දට බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි
2022 අගෝස්තු 01, ප.ව. 3:22
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට තිබු විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්