hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:57


ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජයගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ 63ට 53ක් ලෙස සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.