hit counter

2025 මාර්තු මස 31 වන සඳුදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 2:24


ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවයි.

ආශු මාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කර තිබුණා.