hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 10:58


අරගල භූමියෙන් ඉවත් වීම ගැන තීරණයක් ගනී

ගාලු මුවදොර අරගලය භූමියෙන් ඉවත් වීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි.