English | தமிழ்
2025 අප්‍රේල් මස 02 වන බදාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > තාක්ෂණ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
2022 ජූනි 30, පෙ.ව. 11:41
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය අද (30) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දී තිබෙනවා.
2022 දෙසැම්බර් 23, ප.ව. 2:24
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:50
2022 දෙසැම්බර් 22, පෙ.ව. 11:52
2022 දෙසැම්බර් 21, ප.ව. 4:26
2022 දෙසැම්බර් 21, ප.ව. 3:28
තවත් එසැණ පුවත්