hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 20, ප.ව. 4:06


අන්තරේ පා ගමන කොටුව දෙසට (LIVE)

අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බවට වාර්තා වෙනවා.

සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත්තේ.