hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 20, ප.ව. 6:13


21ට කැබිනට් අනුමැතිය

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.