2022 මැයි 16, ප.ව. 3:25
වෙසක් පුර පසළොස්වක පොහොය ඊයේ (15) දිනට යෙදී තිබුණා.
2019 වසරේ බුදු තෙමඟුල සැමරීමට ආසන්නව කාලසීමාවකදී සිදු වු පාස්කු ඉරු දින ප්රහාරයත් සමග වෙනත් වසරවල උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උත්සවය අත්හැර දැමීමටයි ලක් වාසීන්ට සිදුවුයේ.
ඉන් අනතුරුව 2020, 2021 වසර දෙක තුළද මාරාන්තික කොවිඩ් උවදුර පැතිරයාමත් සමග මෙරට ජනතාවට වෙසක් සැමරුම් අතහැර නිවසටම වී කල් ගෙවීමයි සිදු වුයේ.
ගාලු මුවදොර අරගල භුමියේ වෙසක් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.
වෙසක් පෝ දා රාත්රියේ සියක් නමක් ස්වාමීන් වහන්සේලා වැඩම කොට ගෝඨාගෝගම පරිශ්රයේදී සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා.
ඒ සදහා සර්ව ආගමක නායකයන්ද සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක්.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07