hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 27, පෙ.ව. 9:44



උදාරි චමිලා වර්ණකුලසූරිය දක්ෂ රංගන ශිල්පිනියක්.

සිංහල සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යය තුලින්ද ඇගේ රංගනය අපට දැකගැනීමට පුලුවනි.

ඇය රග පෑ බොද මීදුම් ටෙලි නාට්‍යය මගින් ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වුනා.

නමුත් දැන් ඇය රංගන ජිවිතයෙන් ඈත් වී අයිස්ලන්තයේ ජිවත් වන බව අපට දැනගන්නට ලැබුනා.

සුජිත් ඉන්දීවර විජේරත්න වන ඇයගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

මොවුන් දෙදෙනාට එක් දියනියක් සිටින අතර ඇය නමින් ෂෙනාරියා උමේලි.

උදාරි 2007 ලෝක රූ රැජින තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන ලදී එම අවස්ථාවෙහිදී, ඇය මිස් ටැලන්ට්, මිස් ජනප්‍රිය සහ මිස් ක්ලෙයාර්නස් ෆේස් ඇතුළු බොහෝ කාණ්ඩ රැසක්ම දිනා ගත්තා.

සිනමාව හා නාට්‍යය කලාවට පිවිසීමට පෙර ඇය හොල්සිම් සහ නෙස්ලේ වැනි බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල හා මියුසික් වීඩියෝවල අපට දැකගන්නට ලැබුනා.

වයස අවුරුදු 21 දී ඇය උදයකාන්ත වර්ණසුරියගේ පායා එන හිරු සේ චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වුණා.

මෙම හැකියාවන් නිසාම ඇයට පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළලේදී ජනප්‍රිය නිළිය සම්මානයද හිමි කර ගත්තා.

උදාරි විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමඟ බව කවුරුත් දන්නා කියන දෙයක්.

ඇය එක් දියණියකගේ මවක්.

ඇගේ නම ශෙනාර්යා උමේලි.

ශෙනාර්යා පසුගියදා ඇගේ දහවෙනි උපන්දිනය සැමරුවා.

ඇගේ මව උදාරිත් එක්ක ශෙනාර්යා බර්ත්ඩේ ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.