2022 අප්‍රේල් 21, ප.ව. 6:09
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියායේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
ඒ පවතින රජයට ඉවත්වන ලෙස බලකරමින්.
ඒ අවස්ථාවේ සිදු වූ සිදුවීමක අපූරු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ නිපුණ රණවක මහතාගේ නිවසේ හුරතලයට ඇති කරන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ හඬට නර්තනයක් දක්වන වීඩියෝවක්.
එම වීඩියෝව පහතින්,
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07