2022 අගෝස්‍තු 10, ප.ව. 2:22
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව සහ ඇගේ පුහුණුකරු හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව හමු වී තිබෙනවා.
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සම්බන්ධිකරණ ලේකම් ජානක වර්ණසිංහ සහ නාලක දුමින්ද යන මහත්වරුන් ද එක්ව සිටියා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07