2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 9:30
ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ලෙස බැබළුණු යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ ප්‍රශංසා සහ මුදල් දිරි දීමනා ලබා දීම සඳහා ඊයේ (20) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ඔවුන්ට ආරාධනා කර තිබුණා.
එම ජාත්‍යන්තර දක්‍ෂතා අතරට 2022 ආසියානු කුසලාන ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන යුද හමුදාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් මහීෂ් තීක්ෂණ ද දක්නට ලැබුණා.
මේ ඒ පිළිබඳව මහීෂ් තීක්ෂණ තබා තිබූ සටහනක් පහතින්,
Promoted to the rank of Sergeant in the Sri Lanka Army. I am always grateful to Sri Lanka Army for providing me with all the support and love throughout my journey.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07