2022 මැයි 06, පෙ.ව. 10:45
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල පොල්දූව මංසන්ධියේදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ සිසුන් පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමත් සමගයි.
ඔවුන් ඊයේ (05) පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර රාජගිරිය ගුවන් පාලමේ සිතුවමක් ද නිර්මාණය කිරීමෙන් පසුවයි එම ස්ථානයට පැමිණියේ.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07