hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 11:17



ඊයේ (02) පැවති විරෝධතා පාගමන අතර මගින් නතර කළ පොලිස් බාධා මැඩලීමට එජාප හිටපු මන්ත්‍රීනී, සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තනිව උත්සහ ගනු ලැබුවා.

ඊයේ දින විරෝධතාව නොපවත්වන්නැයි විරෝධතාවයේ නායිකාවක් ලෙස ඊයේ උදෑසන පොලිසිය විසින් ඇයට ලිපියකින් දැනුම් දී තිබුණා.

විරෝධතාකරුවන් කොටුව දුම්රියපොළ දෙසට ගමන් කිරීම පොලිසිය විසින් වළක්වා සාමකාමී විරෝධතාවයකට පොලිසිය බාධා කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළා.

මේ “රනිල් රාජපක්ෂගේ” අවසානය බවද ඇය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: