hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 08, ප.ව. 5:02



කොළඹ ආමර් වීදියේදී ගෑස් බෙදාහරිමින් සිටි ට්‍රක් රථයක් නවත්වා තිබියදී ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව නොසන්සුන්කාරීව හැසිරී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නොසන්සුන්කාරී හැසිරීම ගෑස් බෙදා හරින්නන්ට පාලනය කිරීමට නොහැකි වූ අතර එහිදී ගෑස් සිලින්ඩර 100කට ආසන්න ප්‍රමාණයක් ද අතුරුදන් ව ඇති බවටයි වාර්තා වන්නේ.