hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 10, පෙ.ව. 10:06



ඊයේ (09) දිනයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් වාහන කිහිපයකට සහ බස් රථ කිහිපයකට අලාභ හානි සිදු කර තිබෙනවා.

පිත්තල හංදිය ,ටවුන් හෝල් අවට ප්‍රදේශයේ ,තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙන්ම බේරේ වැව අසළද මෙලෙස වාහන ගිනි තබා තිබුණා.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකින්ද මෙවැනි ගිනි තැබීම් වාර්තා වුණා.

May be an image of 7 people and outdoors
May be an image of outdoors
May be an image of outdoors
May be an image of street and road
May be an image of road
May be an image of road
May be an image of street
May be an image of outdoors