2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:47
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.
ඔහු මෙරට සිටින එනක එකේ ජනප්‍රියම රුපලාවන්‍ය ශිල්පියෙක්. පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.
ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.
මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.
මෙවර සිය හොදම මිතුරා වූ චන්දිමාල්ට පියුමි සුපිරි තෑග්ගක් ලබාදී තිබෙනවා.
ඒ ගැන චන්දිමාල් සමාජ මාධ්‍යට මෙලෙස සටහනක් එක්කර තිබුනා,
මගේ හොඳම යාළුවා එයත් ගත්ත අලුත් 14 Pro max එකක් ඉතින් එයා මටත් අරන් දුන්නා එහෙම තමයි හොඳම යාළුවො උනාම thank you so much පියුමි.ඔයාට තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.ඇත්තටම මට ජිවිතේ හමුවුණු ලස්සනම හදවත.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07