2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:00
ක්‍රිකට් කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝටම අස්වැසිල්ලක් ලබා දෙන ක්‍රීඩාවක්.
ක්‍රීඩාලෝලීන් ඊයේ බලාගෙන හිටියේ කොයි මොහොතේ අපි දිනයිද කියලයි.
හැබැයි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඊයේ අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරා ලගා වුණා.
ඒ සතුට ප්‍රේක්ෂකයන් වගේම ක්‍රීඩකයන් සමරන්න නම් අමතක කරලා තිබුණේ නැහැ.
ජයග්‍රහණය සමරමින් චාමික දාපු අපූරූ ඩාන්ස් එක පහතින්,
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07
02-12-22
02-12-22
19-11-22
19-11-22
18-11-22
18-11-22
14-11-22
14-11-22
11-11-22
11-11-22
11-11-22
11-11-22
08-11-22
08-11-22
08-11-22
08-11-22
07-11-22
07-11-22
06-11-22
06-11-22
27-10-22
27-10-22
25-10-22
25-10-22