hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 8:34



අම්බලන්ගොඩ පොලිසිය අද දිනයේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත වුණා.

එහිදී තමන්ගේ බඩුභාණ්ඩ ප්‍රවේශම් කරගන්නා ලෙසට දැනුම් දෙමින් දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමටද පොලිසිය පියවර ගත්තා.