hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 06, ප.ව. 8:58



මහනුවර දිගන නගරයේ අද පස්වරුවේ පුද්ගලයෙකු අධිබලැති විදුලි කණුවක් මත නැගී විරෝධයක් පළ කළා.

පසුව මේ පුද්ගලයා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබ්බා.

බේරාගෙන තෙල් දෙණිය රෝහලට ඇතුළත් කර සිටිනවා.

https://streamable.com/g3c35h