hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 04, පෙ.ව. 11:54



ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි දෙදරු මවක්.

ඝාතනයට ලක් වෙද්දී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බව පුලස්තිපුර පොලීසිය සඳහන් කරයි.

ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පුලස්තිපුර පොලීසිය පවසයි.