hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 02, ප.ව. 9:06


ගාලු පාර වැසෙයි – ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයටත් බාධා

මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාරේ අම්බලන්ගොඩ, මාදම්පේ, උස්මුදලාව හංදියේ සිට දෙහිවල දක්වා වූ මාර්ගය වසා දමා තිබෙනවා.

එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මුහුදු රළ ගොඩ ගැලීම පැමිණීම හේතුවෙන් උස්මුදුනාව හංදියේ සිට හික්කඩුව කුමාරකන්ද හංදිය දක්වා රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙනවා.