hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 01, ප.ව. 1:59


කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක්

ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය සේවකයන් සේවය වාර්තා නොකිරීම හේතුවෙන් අද (01) සිට දුම්රිය රැසක් අවලංගු කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙන බව වාර්තා වෙනවා.

කලින් ආසන වෙන්කරගෙන දුම්රියෙන් යෑමට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වූ අතර විශාල ජනකායක් මේ වන විට කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටින බව වාර්තා වෙනවා.