hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 17, ප.ව. 2:34


ජුනි මාසයේ විභාග වලට දින දෙයි

රජයේ ආයතන සඳහා බදවා ගැනීමේ විභාග, අවසාන විභාග සහ ප්‍රායෝගික පරීක්ෂණ පත් වන දින ඇතුලත් ජූනි මාසයේ විභාග දින දර්ශනය, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

2022 ජුනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීම නියමිත විභාග වල තොරතුරු ඇතුලත් දින දර්ශනයයි එලෙස නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව විභාග හතක් ජුනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතයි.