hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 16, ප.ව. 4:12


විරෝධතාකරුවන් බලශක්ති අමාත්‍යංශයට පෙළපාලියකින් යයි

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අදානි සමාගම සමග එළැඹ ඇති ගිවිසුමට විරෝධය පළ කරමින් විරෝධතාවක් මේ වන විට බම්බලපිටියේ දී පැවැත්වෙනවා.

ඔවුන් බලශක්ති අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.