hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:44



මෙවර අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අද (14) පූර්ව භාග 8.41 ටයි. අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද පූර්වභාග 9.05 ට යෙදි තිබෙනවා.

රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් සහ උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ.