hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 මැයි 22, ප.ව. 10:02



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය ගැන තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ අගමැතිවරයා ලෙස එහි පදිංචියට නොයෑමටයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.

එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමටයි ඒ මහතා තීරණය ගෙන තිබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: