hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මැයි 18, ප.ව. 4:35


හයිලෙවල් පාරත් හිර වෙයි

හයිලෙවල් මාර්ගය ගොඩගම මංසන්ධිය අවහිර කරමින් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඉන්ධන ලබාදෙන ලෙසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.