hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මැයි 14, ප.ව. 8:15


ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි

අද පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැහැ.