hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මැයි 09, ප.ව. 3:34


මහින්දට සහාය දෙන්න බස් එකකින් ආ සෙනග බේරේ වැවට දාලා (VIDEO)

අගමැතිවරයාට සහාය දීමට බස් රථයකින් පැමිණි ජනතාවක් අල්ලා බේරේ වැවට දැමීමට පිරිසක් කටයුතු කර තිබෙනවා.