hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මාර්තු 20, ප.ව. 6:33


රන්ජන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසනවා.

රාමනායක මහතා අද පෙරවරුවේ විකලාංග සායනයට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, පසුව වැඩිදුර ප්‍රකිකාර සදහා ඒ මහතා කොළඹ ජාතික රෝහලට අතුළත් කර කළ බවද බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කර සිටියා.