hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 11:39


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කාණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙන බව ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළා.

කටුනායක ගුවන්තොටුපොළින් ඔවුන් මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.