2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 5:33
අද (13) පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
2022 දෙසැම්‍බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 2:31