hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 10:28


දෙමටගොඩ ඇලකින් නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගැනේ


දෙමටගොඩ ඇලකින් නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේවන විට සිදුවෙමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: