hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 10:40


කමලා හැරිස්ට කොවිඩ්

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමු වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.