hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, ප.ව. 7:14


අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි මහතා අද (26) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන්නේ ද අලි සබ්රි මහතායි.