hit counter

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 21, ප.ව. 9:54


භූමිතෙල් මිල ඉහළට

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: