hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මාර්තු 15, ප.ව. 3:12



අද (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..