hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 25, ප.ව. 4:21



ලොව වයස්ගතම කාන්තාව බවට සහතික වූ ජපන් කාන්තාවකවන කේන් ටනාකා මිය ගිය බව එරට බලධාරීන් අද සනාථකර තිබෙනවා.

මිය යන විට ඇය 119 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 19 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය කරන්නේ.

1903 ජනවාරි මාසයේදී ෆුකෝකා ප්‍රාන්තයේ Wajiro ගම්මානයේ ටනාකා උපත ලබා ඇති අතර ඇය දරුවෙන් පස් දෙනෙකුගේ මවක්.